අයි ෆෝන්, ස්කයිප් මගින් විශ‍්‍රාමිකයන්ගේ තොරතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

අයි ෆෝන්, ස්කයිප් මගින් විශ‍්‍රාමිකයන්ගේ තොරතුරු

විශ‍්‍රාමිකයන් ජීවත්ව සිටින බවට වාර්ෂිකව ලබා ගන්නා ලිඛිත ජීවිත සහතිකය වෙනුවට ප‍්‍රථම වරට ඩිජිටල් තාක්ෂණික ක‍්‍රම වේදය ඔස්සේ විශ‍්‍රාමිකයන් සම්බන්ධ තොරතුරු නව ක‍්‍රමයෙන් ආරම්භ කිරීමට විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විශ‍්‍රාමිකයන් 536,655 කගේ තොරතුරු ‘අයි ෆෝන්’ ක‍්‍රමය ඔස්සේ ද පිටරටවල වෙසෙන විශ‍්‍රාමිකයන් 680 කගේ තොරතුරු ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ ද ලබා ගැනීමට සැලසුම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad