ලොව මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස පිලිබඳ තොරතුරු අනාවරණය ආකාරයේ සොයා ගැනීමක් සයිබිරියා වෙන් සොයාගෙන තිබෙනවා.
බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්නයේ පිහිටි සයිබීරියාවේ මෙතෙක් නිගමනය කළ නොහැකි වූ ආවාට කිහිපයක් හා බර්මියුඩා ත්‍රිකෝණය අතර ඇති සම්බන්ධතාවයක් පිලිබඳ මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
පසුගිය වසරේ දී විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම ආවාට කෙසේ නිර්මාණය වූයේ ද මෙතෙක් සොයාගත නොහැකි වුවත් මෙම ආවාටවල සිදුවන ගෑස් පිපිරීම් මගින් බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් ඉහළ අහසේ සිට මුහුදු පතුල දක්වා එ් වෙත ගමන් කරන නැව් මෙන්ම
ගුවන් යානා ද අතුරුදන් වන බවට හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත් එය කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් සොයාබලමින් සිටින බවත් මෙම ආවාටවල ගෑස් පිපිරීම් මෙම අතුරුදන්වීම්වලට හේතුවන්නට ඇති බවත් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
Monday, October 13, 2014
Home
එතෙර පුවත්
මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස විසඳෙයි.(පින්තුර)
මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස විසඳෙයි.(පින්තුර)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







.jpg)

No comments:
Post a Comment