ප්රභාකරන් මියගියේ නැති බව දක්වමින් නිපදවූ "පුලිපරවායි" චිත්‍රපටය ඔක්තෝබර් 22 දා (දීපාවලී දින) තමිල්නාඩුව පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
මෙම චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රවීන් ගාන්ධි නමැත්තා ඊයේ (13දා) යුරෝපා කොටි ගුවන් විදුලි සේවාව අමතමින් දීපාවලී දිනයේ තමා ද්‍රවිඩ ජනතාවට දෙන තෑග්ග "පුලිපරවායා" චිත්‍රපටය බවත් ප්රභාකරන් මළේ නැති බවත් ප්‍රකාශ කර තිබේ.
මේ ප්‍රකාශය ඇසූ ඊලම්වාදීන් එකී ගුවන්විදුලි සේවාව අමතමින් සිය සතුට පළකර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
Tuesday, October 14, 2014
ප්‍රභා මිය නොගියැයි කියන්න චිත්‍රපටයක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment