ජනපති මහින්ද ශ‍්‍රී මහ බෝධිය ළඟ බොරු කිවුවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ජනපති මහින්ද ශ‍්‍රී මහ බෝධිය ළඟ බොරු කිවුවා

ග්ලයිෆොසේට් නම් තහනම් කරන ලද කෘෂි රසායනයන තවමත් වෙළෙද පොළතුළ පවතින බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.

මෙය තහනම් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා ජය ශ‍්‍රී මහ බෝ සමිදුන් අබියස ප‍්‍රකාශ  කර තිබියදී එය තවමත් වෙළෙද පොළ තුළ පවතින බව අනුරාධපුර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී පී.  හැරිසන් මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනයට  අත්සන් කළ බව තමාට මතක බවයි.
”මට මතකයි මම ඒ ගැසට් නිවේදනයට අත්සන් කළා” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *