ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ලෙස සංචාරක වීසා රැගෙන මෙරටට පැමිණ රෙදි වෙළදාම සහ කුඹුරු වැඩවල නිරතව සිටින ඉන්දියානුවන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක්ව පොලීසිය දීප ව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව ඉන්දියානුවන් බහුල වශයෙන් කුඹුරු වැඩ සහ රෙදි වෙළදාමේ යෙදෙන බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි.
lanka C news
Tuesday, October 14, 2014
සංචාරකයෝ කුලියට කුඹුරු වැඩ.. අත්අඩංගුවට ගන්න මෙහෙයුම්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment