ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කල සැණින් ආණ්ඩුවේ පිරිසක් එජාපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කල සැණින් ආණ්ඩුවේ පිරිසක් එජාපයට

මීළග ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කරන දිනයේම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එ.ජා.ප. යට එක් වන බව එමප ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේ මෙසේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් හෙළි කළ නොහැකි බවයි.

ආණ්ඩුවට ගෑස්, තෙල් සහ කිරි පිටි මිල සුළු ප‍්‍රමාණයකින් හෝ අඩු කිරීමට සිදු වූයේ මේ තත්ත්වය නිසා යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad