ලිංගික ශක්තිය වැඩි කරන චීන ‘babies soup’ (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ලිංගික ශක්තිය වැඩි කරන චීන ‘babies soup’ (Video)

ඉහත ශීර්ශ පාඨය යටතේ මේ වන තෙක්ම විවිධ වෙබ් අඩවි මගින් විවිධ අවස්ථාවන්වලදී වාර්තා කර තිබූ මෙම ප්‍රවෘත්තිය තව දුරටත් සංවාදාත්මක තත්වයක පවතින්නේ එය සත්‍ය වශයෙන්ම මිනිස් මාංශ භෝජනාගාරයක්ද එසේත් නැතිනම් අන්තර්ජාල වංචාවක්ද (internet hoax) යන්න අතරය.

නමුත් මුලදී එය චීනයේ පමණක් වූවත් නවතම වාර්තා පෙන්නුම් කරන්නේ තායිවානය තුළත් මෙවැනි භෝජනාගාර සහ වෙළඳසැල් පවතින බවයි.

මේ ආකාරයේ මිනිස් මාංශ ආහාරයට ගන්නා අතර විශේෂයෙන් බිලිඳු කළල සුප් (babiessoup) මිනිසාගේ ලිංගික ක්‍රියාකාරීත්වය වඩාත් ශක්තිමත් කිරීමට සමත් බවද පෙන්වා දී තිබේ.

මේ ආකාරයේ බිලිදු කළලයකින් පිසින සුප් එකක මිල චීන මුදල් ඒකකවලින් 2000 ක් පමණ වන අතර එය ඇ.ඩො 4000 ක අගයක් ගන්නා බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් එක්තතා ප්‍රවෘත්ති මාධ්‍යක් අදාළ භෝජනාගාරයක ලිපියක් සපයමින් එහි කළමණාකාරවරයෙකුගේ අදහසක් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ “මම ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයන් සමග නිතර ගැවසෙනවා. 

ඔහුන් කැමතියි මෙවැනි ආහාර වේලක රස බලන්න.එහි ප්‍රණීත රසය මතු කරන්න කුකුල් මස් සමග පැය අටක කාලයක තැම්බීම සිදු කරනවා” යනුවෙනි. “He pointed to his second wife next to him. She is 19 years old. The 62-year-old man testified that they have sex everyday”.

වීඩියෝව පහලින් නරඹන්න….

No comments:

Post a Comment

Post Bottom Ad