ඊයේ අලූයම් කාලයේ හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නාය යාම හේතුවෙන් පමණ පුද්ගලයන් අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.
එසේ නාය ගොස් ඇති කොටසේ පවුල් 57කට අයත් පුද්ගලයින් ආසන්න වශයෙන් 330 දෙනෙකු ජීවත්ව සිට ඇත බවද එම මධ්‍යස්ථානය කියයි.
Thursday, October 30, 2014
හල්දුම්මුල්ලේ 190ක් අතුරුදහන් බව තහවුරු කරයි.. 330ක් ජීවත්ව ඉඳලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment