සුමනා ගෝමස්ගේ “අක්කයි නංගියි” ලාබෙට විකිණෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 13, 2014

සුමනා ගෝමස්ගේ “අක්කයි නංගියි” ලාබෙට විකිණෙයි

සුමනා ගෝමස්ගේ අඩ නිරුවත් ඡායාරූප අමෙරිකානු ඩොලර් 9.99 ක මුදලකට විකිණෙන බව අපි මීට කලින් ඔබට කිව්වා.

කොහොම වුණත් සුමනා ගෝමස් දැන් විකුණන්න අලුත් දෙයක් හොයාගෙන.ඒ තමයි එයාගේ “අක්කයි නංගියි”. ඒ කියන්නේ එයා රංඟනයෙන් දායක වුණ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටක්.

මේ චිත්‍රපටය අමෙරිකානු ඩොලර් 9.99 ක මුදලකට විකුණන්න දාලා තිබෙනවා. එහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 1300 ක් වගේ වෙනවා.
ඒත් එක්කම “ඇගේ වෛරය 02 ” චිත්‍රපටයත් විකුණන්න දාලා තියෙන්නේ ඒකත් ලංකාවේ මුදලින් රුපියල් 1300 ක් වගේ වෙනවා.

ඔබත් ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයෙක් නම් එම චිත්‍රපට මිල දී ගන්න පුළුවන්.


gossip.asianmirror

No comments:

Post a Comment

Post Bottom Ad