තානාපති ලිපිකරුගේ දෙමසක ෆෝන් බිල ලක්‍ෂ 11යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 26, 2014

තානාපති ලිපිකරුගේ දෙමසක ෆෝන් බිල ලක්‍ෂ 11යි

http://ift.tt/eA8V8J

තානාපති කාර්යාලීය ලිපිකරුවෙකු විසින් රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මාස දෙකක කාලයක් තුල රුපියල් 11,48,000 ක දුරකතන ඇමතුම් ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය නියෝජනය කරමින් දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්දව සේවය කරන සුජිත් නිලන්ත නම් මෙම ලිපිකරුවා පිළිබඳව විදේශ අමාත්‍යාංශයටද බරපතල පැමිණිල්ලක් ලැබී ඇත.

විදේශ රටක තානාපතිවරයෙකුට පවා දුරකතන ඇමතුම් ලාස්තු ලෙස ලැබන්නේ සාමාන්‍ය මුදලකි.

කෙසේ වෙතත් විදේශ සේවා කාර්යංශය පසුව සිදු කර ඇත්තේ මොහුගෙන් සාමාන්‍ය කරුණු විමසීමක් කර අදාල බිල්පත ගෙවා දැමීමයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad