දුම්රිය ලොක්කෝ ‘යමර’ ගැහිල්ලකට සැරසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 26, 2014

දුම්රිය ලොක්කෝ ‘යමර’ ගැහිල්ලකට සැරසේ

http://ift.tt/eA8V8J

රුපියල් කෝටි 2000ක පමණ මුදලක් වැය කරමින් අලූත් දුම්රිය එන්ජින් 20ක් මිලදී ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යාංශ ප‍්‍රධානියෙකු විසින් දියත් කර ඇතැයි වාර්තා වේ.

දැනට ඇති එන්ජින් 20ක් තවත් දිගු කාලයක් භාවිතා කල හැකි වන සේ සහන ණය ක‍්‍රමයකට අලූත්වැඩියා කර දීමට කැනේඩියානු රජය ඉදිරිපත් කර තිබූ යෝජනාවක්ද ප‍්‍රතික්‍ෂෙප කරමින් මෙම නව මිලදී ගැනීම් සිදු කිරීමට සැලසුම් කෙරෙමින් ඇත්තේ යයි වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ළඟදීම ජනාධිපතිවරයාද දැනුවත් කරන බව වෘත්තීය සමිති බලදරයෝ කියති.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad