බිල් ගෙට්ස් මයික්‍රොසොෆ්ට් මුල් පුටුව අතහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 5, 2014

බිල් ගෙට්ස් මයික්‍රොසොෆ්ට් මුල් පුටුව අතහරී

ලොව පළමු ධන කුවේරයා ලෙස වසර කිහිපයක්ම කිරුළ දැරූ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගෙන් පසු නව ප‍්‍රධාන සභාපතිවරයා ලෙස සත්‍යා නඩෙල්ලා කටයුතු කිරීමට නියමිතය.

බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad