ගෙඩි 64 ක් හා කුරුල්ලන් 200ක අන්නාසි ගෙඩිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2014

ගෙඩි 64 ක් හා කුරුල්ලන් 200ක අන්නාසි ගෙඩිය

ආණමඩුව, පහළ දිවුල්වැව ටී.බී. අබේසිංහ මහතාගේ හට ගෙන ඇති මේ අන්නාසි ගෙඩිය ගෙඩිවලින් 64 ක් හා කුරුල්ලන් 200 කට වැඩි ප්‍රමාණයක් හට ගෙන ඇත. 

පරමාකන්ද රජමහ විහාරයට පිටුපසින් තරමක වනාන්තරයක් තුළ පිහිටි පහළ දවුල්වැව ගම්මානය නිවාස 8 කට වැඩිය පිහිටා නොමැත. 

ඒ නමුත් දිනකට විශාල පිරිසක් මේ අන්නාසි ගෙඩිය නැරඹීමට පැමිණෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad