සිංහල කාන්තාවන් වඳ කරන්න බෙහෙතක් සූදුරුවලට කලවම්කර වෙළඳපලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2014

සිංහල කාන්තාවන් වඳ කරන්න බෙහෙතක් සූදුරුවලට කලවම්කර වෙළඳපලේ

සිංහල මිනිසුන් වැඩිපුර භාණ්ඩ මිලදී ගන්නා ප‍්‍රදේශවල සූදුරු සමග සත කුප්ප නැමති ඖෂධය මිශ‍්‍රකර වෙළද පොළේ අලෙවිය සදහා යොමු කර ඇති බවත් ඒවා ආහාරයට ගැනීමෙන් කාන්තාවන් වඳභාවයට පත්වීමේ බරපතළ අවදානමක් මතුව තිබෙන බවත් දේශීය වෛද්‍ය අමාත්‍යංශ පවසයි.

ආයුර්වේදය තුළ ගර්භාෂ ගත රෝග සදහා ලබා දෙන ඖෂධ සදහා සූදුරුවලට සමාන මෙම ෂතකුප්පි නම් ඖෂධය සූදුරු සමඟ මිශ‍්‍ර කරමින් අලෙවියට තබා ඇත්තේ ඒවායේ මිල ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් විය හැකි යැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

සූදුරුවලට වඩා දිගින් අඩු හා මහතකින් වැඩි තිත්ත රසයකින් යුක්ත මෙම ඖෂදය සූදුරු හා මිශ‍්‍ර කර කබලේ බැද ගැනීමෙන් ආහාරයට ගතහැකි වන අතර එහිදී එහි වෙනසක් දක්නට නොලැබෙන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad