විදුලි බල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බිලියන මිලියන දශ ලක්ෂ පැටලී පාර්ලිමේන්තුවේදී අලි අමාරුවක වැටුණාය.
ලංකා ගල් අඟුරු සමාගම කුලී වාහන සඳහා වසරකට දශ ලකක්ෂ අසූ දෙදහසක් (බිලියන 82ක්) ගෙවන්නේ යයි කී විට විපක්ෂ මන්ත්‍රීවරුන් එය ඇගෙන් ප්‍රශ්ණ කලාය.
දහසය ලක්ෂ අසූ දෙදහදක් වූ එම ගණණ ඇයට එක එල්ලේ කියවා ගත නොහැකි වුවද සිදු වූ වැරැද්ද වසා ගැනීම ඇය කියුවේ තමන්ට ගණන් වලට ‘ඞී’ එකක් ඇති බවත් මනුෂ්‍යයන්ට ඉඳහිට ගණන් වැරදෙන බවත්ය.
කතානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ගණන් වැරදුනොත් ඔබතුමියට හොඳ නැති බැවින් හරියට ගණන කියන ලෙසයි.
Thursday, February 20, 2014
බිලියන, මිලියන, දශ ලක්ෂ පැටලී පවිත්‍රා පාර්ලිමේන්තුවම හිනස්සයි [Video]
Tags
# featured
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment