බිලියන, මිලියන, දශ ලක්ෂ පැටලී පවිත‍්‍රා පාර්ලිමේන්තුවම හිනස්සයි [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2014

බිලියන, මිලියන, දශ ලක්ෂ පැටලී පවිත‍්‍රා පාර්ලිමේන්තුවම හිනස්සයි [Video]

විදුලි බල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය බිලියන මිලියන දශ ලක්‍ෂ පැටලී පාර්ලිමේන්තුවේදී අලි අමාරුවක වැටුණාය.

ලංකා ගල් අඟුරු සමාගම කුලී වාහන සඳහා වසරකට දශ ලකක්‍ෂ  අසූ දෙදහසක් (බිලියන 82ක්) ගෙවන්නේ යයි කී විට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් එය ඇගෙන් ප‍්‍රශ්ණ කලාය.

දහසය ලක්‍ෂ අසූ දෙදහදක් වූ එම ගණණ ඇයට එක එල්ලේ කියවා ගත නොහැකි වුවද සිදු වූ වැරැද්ද වසා ගැනීම ඇය කියුවේ තමන්ට ගණන් වලට ‘ඞී’ එකක් ඇති බවත් මනුෂ්‍යයන්ට ඉඳහිට ගණන් වැරදෙන බවත්ය.

කතානායක චමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ගණන් වැරදුනොත් ඔබතුමියට හොඳ නැති බැවින් හරියට ගණන කියන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad