මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 11, 2020

මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේගේ සහායකයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් ‘වැලිහිද කළු’ නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වැලිගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 960ක් සොයාගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සැකකරු මේ වන විට වැලිගම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad