චොකා මල්ලිගේ නිර්දෝෂිභාවය ඔප්පු කරනවා - පවිත‍්‍රා වන්නිආරච්චි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

චොකා මල්ලිගේ නිර්දෝෂිභාවය ඔප්පු කරනවා - පවිත‍්‍රා වන්නිආරච්චි

ධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට සූදානම් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

මහාධිකරණ තීන්දුවට එදිරිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන බවද ඇය පවසයි.

ප්‍රේමලාල් ජයසේකර මහතාට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීමට සිදුව ඇතත් මේ අවස්ථාවේදී කිසි ලෙසකින් ඔහු තනි නොකරන බවත් ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad