ජනපතිට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරදිය යුතුයි - සුදර්ශනි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

ජනපතිට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරදිය යුතුයි - සුදර්ශනි

ජනපතිට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරදිය යුතුයි - සුදර්ශනි

රට ගොඩනැගීමට නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

සීදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය ඒ බව සඳහන් කළේය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට ක්‍රියාවෙන් රටට ආදර්ශමත් චරිතයක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad