පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම්

ක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයේ වැඩි මන්ත්‍රී පිරිසක් දැඩි කලකිරීමෙන් සිටී.

පරාජයෙන් පසුව නැවතත් දේශපාලන පිටියට නොපිවිසි සජිත් පේ‍්‍රමදාස මහතා හුදෙකලාව කාලය ගත කිරීම සම්බන්ධයෙන් ඔහුව් විරෝධය පළ කර ඇත.

අඩුම තරමින් පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සටනකට ඔහු යොමු නොවන ඔවුනතර සාකච්ඡා වෙයි.

අද දිනයේද සිරිකොතේදී කැඳවා තිබූ පක්ෂ නායක හමුව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටීම හේතුවෙන් එහි පැමිණ සිටි සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් අදහස් පල කර ඇත්තේ දැඩි කලකිරීමෙනි.

එක් මන්ත්‍රීවරුන්ද සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විට දැඩි ලෙස මානසික බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.

ඔහු ඉක්මනින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර ප‍්‍රතිකාර කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad