මාධ්‍ය සමඟ හොඳ සබඳතාවක් නැවත ඇතිකර ගන්නවා - ආරක්ෂක ලේකම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

මාධ්‍ය සමඟ හොඳ සබඳතාවක් නැවත ඇතිකර ගන්නවා - ආරක්ෂක ලේකම්

මාධ්‍ය සමඟ හොඳ සබඳතාවක් නැවත ඇතිකර ගන්නවා - ආරක්ෂක ලේකම්

යුද්ධය පැවති සමයේ මෙන්ම ඉදිරියේදීත් මාධ්‍ය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ගාල්ල  අහුන්ගල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

යුධ සමයේ මාධ්‍ය වාර්තා කිරීම් මඟින් අවශ්‍ය භට පිරිස් ලබා ගැනීම පහසු වු බවත් මාධ්‍ය මඟින් යුද බිමේ සිදුවීම් පිළිබඳ විශාල දැනුමක් ජනතාවට ලබා දුන් බවත් ඒ මහතා කියා සිටියි.

එමෙන්ම මේ වන විට රට වැටී ඇති තත්ත්වයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය සහාය දැක්වීමට මාධ්‍යට විශාල කාර්ය භාර්යක් ඇති බවත් ඒ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad