සුඛෝපභෝගී හෝටල් වලින් ආහාර නොගැනීමට බන්දුලගෙන් තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

සුඛෝපභෝගී හෝටල් වලින් ආහාර නොගැනීමට බන්දුලගෙන් තීරණයක්

ජයේ වියදම් අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටල වලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පෙරේදා (28දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad