නව ජනපති සමග වැඩ කරන්න සූදානම් – එම්.ඒ.සුමන්දිරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

නව ජනපති සමග වැඩ කරන්න සූදානම් – එම්.ඒ.සුමන්දිරන්

නව ජනපති සමග වැඩ කරන්න සූදානම් – එම්.ඒ.සුමන්දිරන්

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග එකතුවන්නැයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා සියලු දෙමළ පක්ෂ වෙත ආරාධනා කර තිබේ.

ඔහු එලෙස එම ආරාධනාව කර තිබෙන්නේ අද යාපනයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව ද සුමන්දිරන් මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad