Raigam Tele'es 2017 Nomination Evening - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

Raigam Tele'es 2017 Nomination Evening

රයිගම් ටෙලීස් සම්මාන නාමයෝජනා සන්ධ්‍යාව
ලබන මාර්තු 24 වන දින පවත්වන්නට නියමිත රයිගම් ටෙලීස් ටෙලි නාට්‍ය හා රුපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලට පෙර සම්මාන සඳහා නිර්දේශීත නම් හිමිවූ අයට ඒ බව දන්වා සිටීමේ සන්ධ්‍යාව පසුගිය සතියේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි.
http://www.gallery.gossiplankanews.com/event/raigam-telees-2017-nomination-evening.html
Pix By - Indika Mallawarachchi & Indika Prabath Weerasinghe

No comments:

Post a Comment

Post Bottom Ad