ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad