මාතලේ දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් පොහොට්ටුවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

මාතලේ දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් පොහොට්ටුවට…

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

සභා 13න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad