කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..

කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.

No comments:

Post a Comment

Post Bottom Ad