නිර්මලී තාම වැලිකඩ නිසා ඇතුලේ වෛද්‍යවරු වර්ජනයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 23, 2017

නිර්මලී තාම වැලිකඩ නිසා ඇතුලේ වෛද්‍යවරු වර්ජනයක

වැලිකඩ බන්ධානාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍යවරිය වන නිර්මලී තේනුවර මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ගනු ලැබූ තීරණයතවම ක්‍රියාත්මක වී නැති අතර ඇය ඉවත් කරන්නට මුල්වූ  ලලිත් අනුෂ දෙදෙනාට විශේෂ සැලකිලි දැක්වීම මේ වනවිට ඔවුන්ට ඇප ලැබීම් මත වෙනස්වී මත් දූෂණ සිද්ධි සෙවීම ගැන සෞඛ්‍ය ඇමතිවරයාට උනන්දුවක් නැතිවීමත් මෙයට හේතුවී තිබේ.

මේ හේතුවෙන් ඇය ඉවත්කරන ලෙස පෙත්සැම් යැවූ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජන තත්ව නිසා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට  දින 5ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බව රැඳවියන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad