අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවකට රජය විසින් පනවා ඇති අධික බදු මෙම මිල ඉහළ යැම්වලට සෘජුවම බලපා තිබෙන බව වෙළඳුන් පවසා සිටියත් විශාල ලාභයක් තබාගෙන විකුණන අතරමැදියන් නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව වෙළෙඳපොළ නරීක්ෂකයින් පෙන්වා දී තිබේ. මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්‌ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්‌ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්‌ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්‌ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරන බවත් වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment