එංගලන්තය හා දකුනු අප‍්‍රිකාව අතර පැවැත්වෙන තෙවෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්තය මේ වන විට කඩුලු 06ක් දැවී ලකුනු 261ක් ලබා තිබෙනවා.
එහිදී කගීසෝ රබාඩා යැවු පන්දුවකට එංගලන්ත ක‍්‍රීඩක ඩේවිඩ් මලාන් එක් ලකුණකට දැවී ගිය අතර එම දැවීයාම පිළිබදව බෝහෝ දෙනාගේ අවධානයද යොමුවුවා.
Friday, July 28, 2017
කාගෙත් නෙත් මවිත කළ රබාඩාගේ විශ්මිත පන්දුව (VIDEO)
Tags
# ක‍්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක‍්‍රීඩා පුවත්
Labels:
ක‍්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment