මේ වන විට දෛනිකව උණ රෝගීන් 7000ක් පමණ රජයේ රෝහල්වලට වාර්තා වන බවත් සතියකට ඩෙංගු උණ රෝගීන් 8000ක් පමණ වාර්තා වන බවත් සෞඛ්‍ය අංශ වාර්තා සනාථ කරයි.
2017 වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 110372ක් වාර්තා වී ඇති අතර 300ක් පමණ පිරිසක් මිය ගොස් ඇත. ජූනි-ජූලි මාස දෙකේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 48805කි.
Friday, July 28, 2017
දිනකට උණ රෝගීන් හත්දාහයි… සතියකට ඩෙංගු රෝගීන් අටදාහයි.. ඩෙංගු රෝගීන් 110,000යි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment