මගීන්ට කිඹුලා බනිස් දෙන අපේ ජාතික ගුවන් සේවය (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

මගීන්ට කිඹුලා බනිස් දෙන අපේ ජාතික ගුවන් සේවය (PHOTOS)

කලක් ලොව හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව දැන් අසන්නට ලැබෙන්නේ හොද ප්‍රවෘත්ති නම් නොවේ. ඉතා අබලන් ගුවන් යානා වල කිසිදු ප්‍රමිතියකින් තොර සේවයක් සපයමින් පිටකොටූවේ ශෝට් ඊට්ස් කඩවල ප්‍රමිතියට සැකසූ ආහාර ලබාදෙන ශ්‍රී ලංකන් ගුවන්සේවය මේ වනවිට ලොව අසාර්ථකම ගුවන්සේවයක් වී අවසන්ය.

යහපාලන රජය යටතේ නව පරිපාලනයකට යටත් කලද ඔවුන්ද මෙම ආයතනය ලාභ ලබන තැනට පත් කර නැත. පසුගිය දිනක ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගමන්කල මගියෙකු එහි ඇති අවම ප්‍රමිතියෙන් යුතු ආහාර වේල පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad