පාර්ලිමේන්තුවේ ජෝකර්ලා ගැන 'මූණු බලාගෙන ' හරීන් කී කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

පාර්ලිමේන්තුවේ ජෝකර්ලා ගැන 'මූණු බලාගෙන ' හරීන් කී කතාව (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාම මේ රටේ මිනිසුන්ට ජෝකර්ලා වී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (27) මන්ත්‍රීවරුන් ඉදිරියේම පෙන්වා දුන්නා.

ඒ,අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින්.ජනතා විමුක්ති පෙරමුණේ ද හොරු සිටිය හැකි බවයි ඔහු කියා සිටියේ. හමුදාවට ලේ පරිත්‍යාග කර ලේදුන්බව කියමින් ඇතැමුන් කුල කී බවත්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදී පෙන්වා දුන්නා. අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.


No comments:

Post a Comment

Post Bottom Ad