මෛත්‍රී මහින්ද හමුවකට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

මෛත්‍රී මහින්ද හමුවකට යෝජනාවක්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවකට එළඹෙන්නේ නම් එය ඉතා යහපත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. 

අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ බේදීම් හේතුවෙන් සිදු වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීම පමණක් බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි.

No comments:

Post a Comment

Post Bottom Ad