ඕෂධී හිමාෂා කියන්නේ මියුසික් වීඩියෝවලින් රසික හදවත් අතරට පැමිණි චරිතයක්. අද දකින්න ලැබෙන හුඟක් මියුසික් වීඩියෝවලට ඕෂධී රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ කියන්න යන්නේ ඕෂධීට සිද්ධවුණු අනතුරක් ගැනයි. තම පෙම්වතා ඉදිරියේදීම ඕෂධී රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
ආබාධිත තරුණයෙකු සමඟ කතාකරමින් සිටින අතරතුරදී තම පෙම්වතා එය දැක තිබෙන අතර තමාගේ අත තිබූ මුදුව ගලවා විසිකර එම ස්ථානයෙන් පිටත්වනවාත් සමඟ මෝටර් රථයක ගැටී මියගොස් තිබුණා. හැබැයි මේ හැමදෙයක්ම වෙලා තිබුණේ මලින්ද මධුසංඛ අධ්‍යක්ෂණය කරන මියුසික් වීඩියෝවක් සඳහායි. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මුහුණුපොත පුරා පැතිරෙමින් තිබුණු නිසා මේ ගැන හොයලා බලද්දි අපිට මේ ගැන දැනගන්න ලැබුණා.
Tuesday, July 25, 2017
රංගන ශිල්පිණී ඕෂධී රිය අනතුරකින් අවසන් ගමන් යයි – Video
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment