TNA මන්ත‍්‍රී කිලිනොච්චියේදී කළු කොටි සමරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

TNA මන්ත‍්‍රී කිලිනොච්චියේදී කළු කොටි සමරයි..

දෙමළ ජාතික සන්ධාන කිලිනොච්චි කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සැමරුමක් ඊයේ දිනයේ සිදු කර ඇති බව වාර්තා වෙයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීදරන් එම අවස්ථාවට එක්ව සිට ඇති අතර මියගිය කළු කොටි සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ද සහභාගි වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad