TNA මන්ත‍්‍රී කිලිනොච්චියේදී කළු කොටි සමරයි..

දෙමළ ජාතික සන්ධාන කිලිනොච්චි කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සැමරුමක් ඊයේ දිනයේ සිදු කර ඇති බව වාර්තා වෙයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීදරන් එම අවස්ථාවට එක්ව සිට ඇති අතර මියගිය කළු කොටි සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන්ද සහභාගි වී ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment