රටම කැළඹූ තෙල් වර්ජනය ගැන බුකිය පුරා පැතිරුණු රස කතා එකතුව මෙන්න – Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

රටම කැළඹූ තෙල් වර්ජනය ගැන බුකිය පුරා පැතිරුණු රස කතා එකතුව මෙන්න – Photos


ඛනිජ තෙල් වර්ජනය නිසා රටේ හැමෝම වගේ ලොකු අපහසුතාවයකට පත්වුණා. පැය ගණන් පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගන්න හැමෝටම වගේ සිද්ධවුණා. ඉතිං මේ තෙල් වර්ජනය ගැන මුහුණුපොත පුරාමත් විවිධ රස කතා පලවුණා. එවැනි Post කිහිපයක් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා අපි හිතුවා ඉදිරිපත් කරන්න.


No comments:

Post a Comment

Post Bottom Ad