හිටපු ජනපති මහින්දගේ ‘විසේකාරකම’ තවත් වැඩිවෙයි (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

හිටපු ජනපති මහින්දගේ ‘විසේකාරකම’ තවත් වැඩිවෙයි (PHOTO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාපන්දු ක‍්‍රීඩාවෙහි නිරතවන ජායාරූප කිහිපයක් මේ වන විට අන්තරජාලයේ හුවමාරුවෙමින් පවතිනවා..

එහි දැක්වෙන්නේ හිටපු ජනපති වරයා පාපන්දු ක‍්‍රීඩාවෙහි නිරතවන ආකාරයයි.මීට පෙරද හිටපු ජනපතිවරයා යෝග ව්‍යායාම් වල නිරතවන ජයාරූප කිහිපයක් ද පසුගියද අන්තර්ජාලයෙහි හුවමාරු වුනා..





No comments:

Post a Comment

Post Bottom Ad