වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දුන් බවට චෝදනා කරන වීඩියෝව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

වැලිකඩ OIC ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට පහර දුන් බවට චෝදනා කරන වීඩියෝව මෙන්න

අද (26) අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සංගමයේ සේවකයන්ට වැලිකඩ පොලිසිය තුළදී මුලස්ථාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල විසින්  පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද අන්තර්ජාලයට මේ වනවිට එක්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා...


 

No comments:

Post a Comment

Post Bottom Ad