තම ෆේස්බුක් ගිණුම hack කර ඇති බව රනිල් මල්ලවආරච්චි පවසනවා. එම නිසා එහි POST වෙනුවෙන් comment නොකරන ලෙසයි ඔහු දක්වන්නේ. ඔහුගේ නිල fan page එක භාවිත කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment