තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති රාජපක්‍ෂ යයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad