ශ‍්‍රීලනිපය දෙකඩ වී අවසන්.. ඒකාබද්ද සමග මා සාකච්චා කලා..- ඇමති ජෝන් සියල්ල හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

ශ‍්‍රීලනිපය දෙකඩ වී අවසන්.. ඒකාබද්ද සමග මා සාකච්චා කලා..- ඇමති ජෝන් සියල්ල හෙලි කරයි..

මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්තරා ප‍්‍රමාණයකට දෙකඩ වී අවසන් බව කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා කියා සිටියේ තමන්ද අවස්ථා කිහිපයකදීම ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම් සමග සාකච්චා කල බවයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක් කිරීම සදහා සාකච්චා පැවැත්වුවද ඒවා සාර්ථක නොවුන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad