මෙරට හිටපු ප‍්‍රභූ දේශපාඥයෙකුගේ තරුණ මන්ත‍්‍රී පුත‍්‍රයෙකු විසින් ඩුබායි ගිණුමක රුපියල් බිලියන 272ක මුදලක් තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.
මෙම මුදල උපයා ගත්තේ කෙසේදැයි තොරතුරු රැසක්ද හෙලි කරගෙන ඇති බව සදහන් එම වාර්තාව මෙරට අයවැය හිගය පියවීමට එම මුදල ප‍්‍රමාණයක් බවද සදහන් කරයි. ඩුබායි බැංකුව වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් බැංකුව විසින් තොරතුරු ලබා දී නැතැයිද වාර්තාවේ සදහන්ය.
Friday, July 28, 2017
හිටපු ප‍්‍රභූ දේශපාලඥයාගේ තරුණ මන්ත‍්‍රී පුතාගේ බිලියන 272ක් ඩුබායි බැංකුවෙන් සොයාගෙන..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment