2015 වසරේ මැයි 13 වන දින යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කල සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමැත්තා එදින අල්ලාගෙන ගම්වාසීන් විසින් කනුවක බැද සිටියදී ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැමිණි මුදාගෙන ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් ඇමතිවරියගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශන කරන්නැයිද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
Friday, July 28, 2017
Home
අනාවරණ
විද්‍යා දුෂණය කර මරා දැමූ ප‍්‍රධාන සැකකරු ඇමතිනී විජයකලා විසින් බේරාගෙන යන වීඩියෝව මෙන්න…
විද්‍යා දුෂණය කර මරා දැමූ ප‍්‍රධාන සැකකරු ඇමතිනී විජයකලා විසින් බේරාගෙන යන වීඩියෝව මෙන්න…
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment