‘තමන් ගැන ලොකුවෙන් කතා කරන අය ක‍්‍රිඩා කරන ස්ථානයෙන් පහළට ගියේ නෑ..’ සනත් අද මාධ්‍ය හමුවේදී කියපු ආන්දෝලනාත්මක කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

‘තමන් ගැන ලොකුවෙන් කතා කරන අය ක‍්‍රිඩා කරන ස්ථානයෙන් පහළට ගියේ නෑ..’ සනත් අද මාධ්‍ය හමුවේදී කියපු ආන්දෝලනාත්මක කතාව

නව නායක උපුල් තරංග බොහෝ අවස්ථාවලදී තම ස්ථානය කැපකරමින් නවකයන්ට අවස්ථාව දුන් බවත් ඔහු අංක තුන, හතර,පහ යන ස්ථානවල කණ්ඩායමේ අවශ්‍යතාවන අනුව කටයුතු කළ බවත් සනත් ජයසූරිය පැවැසීය.

එසේම ක්‍රීඩකයෙක් ලෙස තමන් ඒ ගැන කනගාටුවන බවත් ලොකු ක්‍රීඩකයන් ලෙස කතාකරන අය  තමා ක්‍රීඩා කරන ස්ථානයෙන් කිසිම අවස්ථාවක පසුපසට ගිය නොමැති බවත් ජයසූරිය පැවැසීය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 උප නායකයන් තවමත් පත් කර නොමැති බවත් ඉදිරියේදී අවශ්‍යතාව අනුව නම් කරන බවත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවැසීය.

කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අත්හදා බැලුවේ පසුගිය අගෝස්තු මාසයේදී සිට මේ දක්වා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ආබාධවලට පත්වීම නිසා බවත් ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad