කළුවර යුගය යලි එයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. රට පුරා විදුලිය කැපේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

කළුවර යුගය යලි එයි.. අඛණ්ඩ විදුලිය දෙන්න බෑ.. රට පුරා විදුලිය කැපේ..

රට පුරා විදුලි ඉල්ලුම ඉහල ගොස් ඇති නිසා අකණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල වෙමින් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

පද්ධතිය සමබර කිරීම සදහා ඇතැම් ප‍්‍රදේශවල විදුලිය බිද වැටීම් සිදුවන බවද ඔවුන් කියා සිටී. මේ අතර වැසි රහිත කාලගුණය නිසා ප‍්‍රධාන විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන්හි ජල මට්ටම විශාල වශයෙන් පහත බැස ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad