‘විවෘත ආර්ථිකයට 40යි..රනිල්ට 40යි’ සමරා රට පුරා සැණකෙලි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

‘විවෘත ආර්ථිකයට 40යි..රනිල්ට 40යි’ සමරා රට පුරා සැණකෙලි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු නියෝජනයට වසර 40ක් සම්පුර්ණ වීම හා විවෘත ආර්ථිකය මෙරටට හදුන්වා දී වසර 40ක් ගතවීම සමරමින් හෙට දිනයේ සිට උත්සව මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු සූදානම් කර ඇත.

අද දිනයේ සිට මහරගම තරුණ සේවා සභා පරිශ‍්‍රයේ පැවැත්වෙන ප‍්‍රදර්හණයකින් උත්සව මාලාව ආරම්භ වෙයි.මෙහි ප‍්‍රධාන සැණකෙලිය ගාළු මුවදොරදී පැවැත්වෙන්නේ අගෝස්තු 05 වෙනිදායි. මේ නිමිත්තනේ සිදුවන සියළු ආගමික කටයුතු දලදා මාලිගාව මූලික කරගෙන පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad