රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීමට මොහොතකට පෙර ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලූහුබැඳ ගිය වාහනයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප හඳුනාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දැනුම් දී ඇත. ඒ, මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොට්ස්කි හමුවේ කැඳවූ අවස්ථාවේදියි. එහිදී රහස් පොලීසිය අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. වසීම් තාජුඩීන් ඝාතන නඩුව ලබන මස 24 වනදා යළි කැඳවනු ඇති.
Thursday, July 27, 2017
තාජුඩීන් ලූහුබැඳ ගිය රථයේ පුද්ගලයින් හඳුනාගනියි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment