ආණ්ඩුව මොන කතා කිව්වත් දැන් වැඩක් නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

ආණ්ඩුව මොන කතා කිව්වත් දැන් වැඩක් නැහැ

ආණ්ඩුව පරාජයට පත්කර හෝ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ රටේ සම්පත් විකුණා දැමීමේ උත්සාහය පරාජය කිරීමට සියලූදෙනා එක්විය යුතු බවයි. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ආණ්ඩුව පරාජයට පත් කරලා හරි ලංකාවට ලැබිය යුතු අයිතිවාසිකම අපි ලබා දෙන්න ඕනේ. මේ ගිවිසුම සාධාරණීකරණය කරන්න ආණ්ඩුව මොන කතා කිව්වත් වැඩක් නැහැ.. ලංකාව සතු දේ ලංකාවේ සම්පත්." යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad