වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් එක්කළ ලෝක හොරු කිහිප දෙනෙකු සිටින බවත් ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කරන ලද මුදල් ජනතාවට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එසේ කලහොත් ආණ්ඩුවට හොද ගමනක් යා හැකි බවත් ඔහු සදහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමිනි. මෙම සටහන සමග ඇමති රාජිත සේනාරත්නගේ පින්තූරයක්ද සහිත උපුටනයක් පල කර තිබීම විශේෂය.
Thursday, July 27, 2017
Home
දේශපාලන පුවත්
ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..
ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා.. ඉල්ලා අස්වී හොරා කෑ මුදල් ජනතාවට දෙනු.. රාජිතගේ පින්තූරයක් පෙන්නා රන්ජන් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment