කුණුහරුප කියාගෙන පාසැලට කඩා පැන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීට හා මැර පිරිසට පාසැල් සිසුන් වටකර පහර දෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

කුණුහරුප කියාගෙන පාසැලට කඩා පැන්න ආණ්ඩුවේ මන්ත‍්‍රීට හා මැර පිරිසට පාසැල් සිසුන් වටකර පහර දෙති..

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මැර පිරිසක් කැකිරාවේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළු වී විදුහල්පතිට හා ගුරුවරුන්ට බැණ වැදීමත් සමග පාසැල් සිසුන් විසින් මන්ත‍්‍රීවරයාට හා මැර පිරිසට පහර දී හූ කියමින් පන්නා දමා අතැයි වාර්තා වෙයි.

පාසැලේ පැවති සම්මන්ත‍්‍රණයකට විරෝධය පල කරමින් එම මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මෙසේ විදුහල්පතිට හා ගුරුවරුනට බැණ වැදී ඇතැයි පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad